
මහත්ඵල මහානිසංස ගෙනදෙන අති උතුම් කඨින පුජා පිංකම 2021 වර්ෂයේදී බොහෝ උත්කර්ෂවත් අයුරින් සිදුවිය මෙම පිංකමෙහි ප්‍රධාන දායකත්වය ලක්ෂ්මන් නන්දසිරි මැතිතුමා (අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහබැංකුව ) චන්ද්‍රිකා රෝහිණි එම මහත්මිය (අතිරේක මුදල් කළමනාකරු , ලංකා විදුලි බල මණ්ඩලය ) යන උපාසක උපාසිකා දෙපල ගේ අනුග්‍රහයෙන් සිදුවිය.





