උතුම් පුදබිමෙහි වත්මන් ශාසනික මෙහෙවර උර දරණ අපගේ ස්වාමින්ද්‍රයන් වහන්ස

ගෞරව ශාස්ත්‍රවේදී , හම්බෙගමුවේ අස්සජි හිමි, ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය ,ලංකාපටුන
පුවත්
2022 කඨින පුජා පිංකම
බෞද්ධයෙකු වශයෙන් කල හැකි අති උතුම් උත්තරීතර...
2021 කඨින පුජා පිංකම
මහත්ඵල මහානිසංස ගෙනදෙන අති උතුම් කඨින පුජා පිංකම...
දුරුතු පොහෝ දින විශේෂ ආගමික වැඩසටහ
මෙවර දුරුතු පොහොය දින වෙනුවෙන් ලංකාපටුන...
ලංකාපටුන සෑ රජුන් අභියසදී
ඉන්දිය සයුරු තෙර ගල් කුළු වලින් වට සුන්දර කඳු...
ලංකාපටුනට පැමිණෙන ඔබට ලැබෙන අවස්ථා

ඉන්දිය සයුරු තෙර ගල්කුළු වලින් වට
සුන්දර කඳු බිමක හෙබි තුරු වියන් යට
ලංකාපටුන දළදා සෑ වහන්සේට
වන්දනා කරන්නෙමි තුන්සිත පහන් කොට

හේමමාලා සහ දන්ත කුමරුන් ලංකාපටුනට ගොඩබැසීමෙන් පසු උතුම් ශ්‍රී දළදා වහන්සේ තැන්පත්කොට පුද සත්කාර පැවැත්වූ ස්ථානය වන්දනා කරගැනීමට

නිදහස් හා සමාධිගත පරිසර පද්ධතියක සුවපහසු බව

සුන්දර වෙරළ තීරයක අසිරිය

ආරක්‍ෂිත බෝට්ටු සවාරි

විශ්‍රාම ශාලා පහසුකම් හා නවාතැන් පහසුකම්
CONTACTS

x
Call
077-2209619
076-0867878

x
0717693477
x
Lankapatuna Sri Dalada Viharaya

x
lankapatunaviharaya@gmail.com